Home

මීළඟ පරපුරේ එතෙර මෘදුකාංග සංවර්ධනය

Zeropoint.IT මනා කළමනාකාරිත්වයක් යටතේ පාලනය වනු ලබන එතෙර මෘදුකාංග සංවර්ධන සමාගමකි. 2007 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ හොඳම මෘදුකාංග ඉංජිනේරුවන්ගේ දැනුම යුරෝපයට සම්ප්‍රේෂණය කිරීමෙහි ලා අප ආයතනය කටයුතු කරයි. ඔබගේ ආයතනයට විශිෂ්ට මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සහාය අවශ්‍යනම් සහ ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ඔබ සතුව නැත්නම්, Zeropoint.IT ඔබට ඇති හොඳම විසඳුමයි.

අපගේ ප්‍රධාන සේවා මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සහ පකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ ස්ථානගත වී ඇති අතර යුරෝපිය ප්‍රධාන මුලස්ථානය බෙල්ජියමේ පිහිටා තිබේ.

අප සමග එක්වීමට අවශ්‍යද ?

එසේනම් අප ලබාදෙන සේවාවන් මැනවින් අධ්‍යනය කරන්න, අපගේ සේවාදායකයන් අප ගැන කියනා දේ විමසන්න, නැතහොත් ව්‍යාපාර යෝජනාවක් සඳහා ඉල්ලුම් කරන්න.

එන්න අප හා එක්වන්න

දැනුම හා ප්‍රවීණතාව අප සතු වටිනාම වත්කම වන බැවින් ඒ සඳහා අධිෂ්ටානය, කැපවීම හා නිපුණතාවයෙන් පිරිපුන් නවකයින් සොයා යෑමේ කර්තව්‍යයේ අප නිරන්තරයෙන් යෙදී සිටින්නෙමු. අප සොයන්නේ ඔබ නම් නොපමාව අයදුම් කරන්න.

Request for proposal

අපට සාකච්ඡා කීරීමට බොහෝ දේ ඇත, ඉතින් වහාම අරඹමු !

සාමාජිකයන්